| නම | ලිපිනය | |
| 1 | ගෝතමී වැඩිහිටි සංවිධානය | මැදවෙල, සොරගුණේ |
| 2 | සිරිසර වැඩිහිටි සංවිධානය | මන්තැන්න, රන්වන්ගුහාව, කිරවනාගම |
| 3 | භූමිත්තායි සුභ සාධක සමිතිය | නීඩිවුඩ් අංක 02, හල්දුම්මුල්ල |
| 4 | ප්‍රගති අනුශල්‍ය පදනම | හල්දුම්මුල්ල |
| 5 | රණසිංහගම සත්බුදු සෑ චෛත්‍ය වර්ධන සමිතිය | රණසිංහගම |
| 6 | වල්හපුතැන්න සිරිසරණ වැඩිහිටි සමිතිය | වල්හපුතැන්න |
| 7 | එක්සත් සුභ සාධක සමිතිය | ගිනිගත්ගල, හල්දුම්මුල්ල |
| 8 | එකමුතු සුභ සාධක සමිතිය | නිකපොත (බටහිර) |
| 9 | දිරිමත් සහයෝගිතා සුභ සාධක සමිතිය | |
| 10 | ශක්ති අවමංගල්‍යාධාර සමිතිය | අයිස්පීල්ල, ඌව-මාවෙලගම |
| 11 | ඉලුක්පැලැස්ස එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | ඉලුක්පැලැස්ස, කල්තොට, බලංගොඩ |
| 12 | එගොඩවෙල මරණාධාර සමිතිය | එගොඩවෙල, කැලිපනාවෙල, කොස්ලන්ද |
| 13 | මිණිමුතු අවමංගල්‍යාධාර සමිතිය | ඩිමායා ජනපදය, ලේමස්තොට, නිකපොත |
| 14 | බෞද්ධ බල මණ්ඩලය | බෙරගල |
















