2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
හල්දුම්මුල්ල
- හල්දුම්මුල්ල දෙමළ විද්‍යාලය මාර්ගය සංවර්ධනය කිරීම
විහාරගල
- රාමක්රිෂ්ණවත්ත ඉහළ කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- හල්දුම්මුල්ල විහාරගල ඉහළ කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- හල්දුම්මුල්ල විහාරගල පහල කොටස මාර්ගය සංවර්ධනය කිරීම
කොස්ලන්ද
- අම්පිටිකන්ද කෙටන් විද්‍යාලය මාර්ගය සංවර්ධනය කිරීම
- අම්පිටිකන්දවත්ත පහල කොටස - නව නිවාස සංකීර්ණය මාර්ගය සංවර්ධනය කිරීම
මහකන්ද
- මහකන්ද වත්ත මල්වන්ආර මාර්ගය සංවර්ධනය කිරීම
- ආර්නෝල්ඩ්වත්ත බංගලාව මාර්ගය සංවර්ධනය කිරීම
- දඹේතැන්න වත්ත මහකන්ද කොටස මාර්ගය සංවර්ධනය කිරීම
පූනාගල
- පූනාගල වත්ත උඩහේන කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- පූනාගල වත්ත ගල්බොක්ක කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- පූනාගල වත්ත කබරගල ඉහල කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- පූනාගල අංක 03 ළදරු පාසල සිට විනායගර් කෝවිල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
දිවුල්ගස්මුල්ල
- මකල්දෙණිය ඉහළ කොටස මාර්ගය සංවර්ධනය කිරීම
කොටබක්ම
- මීරියබැද්දවත්ත - කොටබක්ම මාර්ගය සංවර්ධනය කිරීම
ගම්පහ
- දියළුමවත්ත - ඌවමාවෙලගම මාර්ගය සංවර්ධනය කිරීම.
වීරකෝන්ගම
- වෙස්ට් හපුතලේ - යලතැන්න මාර්ගය සංවර්ධනය කිරීම
Scroll To Top