2019.11.25 දින වන විට අනුමත හා දැනට සිටින කාර්ය මණ්ඩලය
කාර්යාල නිලධාරීන්
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | තත්‍ය | අනුමත | තත්‍ය | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරි | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්යක්ෂ (සැලසුම්) | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරි | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| රාජ්‍ය කළමනාකරණ සහකාර | 25 | 24 | 01 | - | - | - |
| භාෂා පරිවර්තක | 01 | - | 01 | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල සහයක | 05 | 05 | - | - | - | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහයක | 01 | 01 | - | - | - | - |
ක්ෂේත්‍ර හා ග්‍රාම නිලධාරීන්
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | තත්‍ය | අනුමත | තත්‍ය | |||
| ග්‍රාම නිලධාරි | 39 | 38 | 01 | - | - | - |
| සමාජ සේවා නිලධාරි | 01 | 01 | - | 01 | 01 | - |
| ග්‍රාම සංවර්ධන නිලධාරි | - | - | - | 02 | 01 | 01 |
| ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - |
| විද්‍යා හා තාක්ෂණ නිලධාරි | 01 | - | 01 | - | - | - |
| මානව සම්පත් සංවර්ධන නිලධාරි | 01 | - | 01 | - | - | - |
| මුල් ළමා විය සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - |
| සංස්කෘතික නිලධාරි | 01 | - | 01 | - | - | - |
| බෞද්ධ කටයුතු සමායෝජක | 01 | 01 | - | - | - | - |
| උපදේශන සහකාර | 01 | - | 01 | - | - | - |
| ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක | 01 | 01 | - | - | - | - |
| වනිතා සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - |
| ක්‍රීඩා නිලධාරි | - | - | - | 01 | 01 | - |
| ජනපද නිලධාරි | - | - | - | 01 | 01 | - |
| සංවර්ධන නිලධාරි (ඉඩම්) | - | - | - | 01 | 01 | - |
| කාර්මික නිලධාරි | 01 | 01 | - | 02 | 01 | 01 |
| සංවර්ධන නිලධාරි | 47 | 31 | 16 | - | - | - |
| ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි | 01 | 01 | - | - | - | - |
| විමර්ශන සහකාර (ඉඩම් අත්පත්) | 01 | - | 01 | - | - | - |
















