අපගේ මෙහෙවර

මහජනතාවගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සංවර්ධනය සඳහා කාලෝචිත, කාර්යක්ෂමව සහ අපක්ෂපාතීව රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම

 

අපේ දැක්ම

ජනහිතකාමී සේවාව තුළින් විශිෂ්ඨත්වයට පත්වීම

 

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ අනුබද්ධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වන හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ග්‍රාම නිලධාරී වසම් 39 කින් යුක්ත වේ.

News & Events

Scroll To Top